Tuesday, July 8, 2014

අපේ පන්සල ගැන



mdkÿr k.rhg wdikak ;ka;sßuq,a, kï .ï m%foaYfha mj;sk bJødrdu iQßh nKavdr fn!oaO uOHia:dkho fï jk úg fn!oaO ckhdf.a wd.ñl lghq;= bgqlrfok wd.ñl uOHia:dkhls'
bJødrdu iQßh nKavdr fn!oaO uOHia:dkh 1973 jir ;rï wE;g Èjhk b;sydihla mj;sk úydria:dkhls' fuys wdÈ l;Dka jykafia rhs.ï fldarf<a m%Odk ix>kdhl Ydia;%fõ§ ;%smsgldpd¾h isß ioaOd;siaidNsjxY mQcHmdo Wv.u nqoaOdkkao kdhl uyd iajdóka jykafiah'

Monday, May 5, 2014

2012/05/06 දින කොත පැලදවීමේ සහ නිරාවරණ පිංකම.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ සැ රදුන් පැලදවීමේ මංගල කර්තව්‍ය විහාරාධිපති හිමියන්ගේ පින්බර සුරතින් සිදු වූ අතර,  කිරීම අමරපුර මහා නිකායේ මහා නායක අග්ඝ මහා පණ්ඩිත අවසරයි දවුල්දෙන ඥාණිස්සර නා හිමියන්ගේ මුලිකත්වයෙන් සහ ප්‍රදේශයේ සම්භාවනීය ගිහි පැවිදි දෙපක්ෂයේ සහභාගිත්වයෙන්  සිදු වුනි.


Saturday, May 3, 2014

18 සන්නි ශාන්ති කර්මය

2012/01/21 දින සෑ   රදුන් ගොඩනැගීමට ආධාර පිණිස 18 සන්නි ශාන්ති කර්මයක් විහාරාධිපති  සහ  විසින් සංවිධානය කරනලදී. 

2012/01/25 දින ධාතුන් වහන්සේලා තැන්පත් කිරිම.

2012/01/25 දින ධාතුන් වහන්සේලා දර්ශනීය පෙරහරකින් ගගුල විහාරස්ථානයේ සිට වැඩමකොට ගර්භ නිධානය සිදු වුණි .